Thursday, July 18, 2019

Odds and ends

How to be a centurion



Oxymorons




Visiting Australia



Irene Josephine

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
 වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්
 වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ නැලවේ
ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ විනෝදේ
 ඔබනේ සුර ලියන්ගේ වියොලේ
වියෝලෙ මාගේ වියොලේ
වියෝලෙ මාගේ
Interlude
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
 පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
 වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්
 ගේනා නාදෙට දෙව් සුර ලියන් ඇසුවානේ
ගුත්තිල පණ්ඩිත වට කරන් නිරිඳුන්
බිසෝවරුන්ද මනු දනන් ආවානේ ඔබෙ තරගෙට
දුර සිටන් මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ වියොලේ
 වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ

4
Most beautiful Baila . First time I heard him in 1958 I was in grade 3. He came to our school and performed a Road safty program. I still remember he sang Ratk Watinawa Mage Mowpiya denna,  Diva rae Deke , Podi Janayage deypola rakiminne, Thadiwee Api melowe  Kalabalyen Sapase. He played the guitar and it was wonderful. Today Baila cannot get any closer to Wolly bastian and his non electronic Music. Great singer to Honour.
15