How
to be a centurion
Oxymorons
Oxymorons
Visiting Australia
Irene Josephine
අයිරින්
ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින්… නටයිද කැතරින්
පියානො බැන්ජෝ
ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්
වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ
අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට
නිදැල්ලේ නැලවේ
ළදරුවො රන්
තොටිල්ලේ
වියොලේ ඔබව නෑ
මා හැර ගියේ
සංගීත සාස්තරේ
කුමාරියේ විනෝදේ
ඔබනේ සුර ලියන්ගේ වියොලේ
වියෝලෙ මාගේ වියොලේ
වියෝලෙ මාගේ
Interlude
අයිරින්
ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින්
නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්
ගේනා නාදෙට දෙව් සුර ලියන් ඇසුවානේ
ගුත්තිල පණ්ඩිත
වට කරන් නිරිඳුන්
බිසෝවරුන්ද මනු
දනන් ආවානේ ඔබෙ
තරගෙට
දුර සිටන් මිහිරී ගීත නාද
ලියන්ගේ
ඇසිලා සිත්
වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු
වුණත් අනර්ගේ වියොලේ
වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ
4
Most
beautiful Baila . First time I heard him in 1958 I was in grade 3. He came to
our school and performed a Road safty program. I still remember he sang Ratk
Watinawa Mage Mowpiya denna, Diva rae Deke , Podi Janayage deypola
rakiminne, Thadiwee Api melowe Kalabalyen Sapase. He played the guitar
and it was wonderful. Today Baila cannot get any closer to Wolly bastian and
his non electronic Music. Great singer to Honour.
15